‘තව සති දෙකක් රට වහන්න’ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

අද වන විට කොවිඩ් ආසාදිතයන් පන්දහසක් පමණ දිනපතා වාර්තා වුවද විශේෂඥ මතය අනුව සමාජයේ ආසාදිතයන් පනස් දහසක් පමණ සිටින බැවින් රටපුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකකට හෝ දීර්ඝ විය යුතු බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියයි.

එහි දී ඇය වැඩි දුරටත් කියා සිටින්නේ මෙය තමන්ගේ පෞද්ගලික මතය පමණක් බවය.

කාලීන පුවත්