ත්‍රිකුණාමලයේ ඉන්දියානු තෙල් පිරිපහදුවක්!

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය මුල් කොට ඉන්දීය ව්‍යාපෘතියක් ඇරඹීමටත් ඊට අමතරව එහි ඉන්ධන පිරිපහදු පද්ධතියක් ඇරඹීමටත් ඉන්දීය රජය යෝජනාවක් ඉදිරිපත් කර ඇත. රජයේ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙම ආයෝජනය අප රටට ආර්ථික වශයෙන් මහත් ලාභ උදා කරන්නකි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව සිදු කරන ඉන්දියානු සංචාරයේදී මේ සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇතැයි වාර්තා වෙයි.

කාලීන පුවත්