වත්මන් ආර්ථික අර්බුදය හමුවේ දැඩි ප්‍රහාරයකට ලක් වී සිටින ත්‍රිරෝද රථ ආශ්රිත රැකියා කරන්නන්, ධීවරයන්, ගොවීන්, සුළු හා මධ්‍යපරිමාන කර්මාන්ත කරුවන්, සංචාරක කර්මාන්තයේ නියුතු වූවන් ඇතුළු ජාතික ආර්ථිකයට සම්බන්ධ වී සිටින සියලුම ක්ෂේත්රවල අර්බුදයට ලක් වූ පිරිස් සඳහා මේ අයවැයෙන් කිසිදු සහනයක් ලබාදී නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.ඒ අද(02) පාර්ලිමේන්තුවේ පැවැති අය-වැය විවාදයට එක් වෙමිනි.