දිලිත් ජයවීර ජාතික ලැයිස්තුවෙන් මැති සබයට

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සර්වජන බලය පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා එම පක්ෂ නායක දිලිත් ජයවීර මහතා නම්කිරීමට පක්ෂයේ විධායක සභාව තීරණය කර ඇත.ඔහු මෙවර මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළද තේරී පත් වූයේ නැත.එමෙන්ම ව්‍යවසායකත්වය පදනම් කර ගත් ආර්ථික සංවර්ධනයක් තුළින් අපේ රටට යහපත් අනාගතයක් උදා කළ හැකි බව ඔහු ගේ සහ සර්වජන බලය පක්ෂයේ අදහස ය.

කාලීන පුවත්