පසුගිය දිනවල පැවැති උණුසුම් කාලගුණික තත්වය මේ වන විට කෙමෙන් පහව යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා කියයි.පසුගිය දිනවල රටේ බොහෝ ප්‍රදේශ වලට බලපෑ දැඩි උනුසුම් කාලගුණික තත්වය හමුවේ බලවත් පීඩාවට පත් වූ අතර අධික උනුසුම නිසා හටගත් තාප ආඝාත(Heat stroke )තත්වය නිසා යාපනය ප්‍රදේශයේ පස් දෙනෙක් මරණයට පත් වූහ.