දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබේ.
ලබන ඉරිදා ආරම්භ වන එම සතියේ පළමු දිනයේදී දිවයිනේ සෑම පරිශ්‍රයක්ම පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි.
වැසි සමයත් සමග ඩෙංගු රෝග ව්‍යාප්තිය සීඝ්රයෙන් ඉහළ ගියේය.
ඩෙංගු මර්දන සතියේදී දිස්ත්‍රික්ක 15 ක ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 70 ක් සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමු කරන
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඔහු ප්‍රකාශ කළේය.