වසර 580කට පසු දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද (19) සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශය, අමෙරිකාව, උතුරු යුරෝපය, නැගෙනහිර ආසියාව, ඔස්ට්‍රේලියාව, පැසිෆික් කලාප ඇතුළු රටවල් රැසක් සදහා මෙම චන්ද්‍රග්‍රහණය දිස්වනු ඇති බව ඒ මහතා පැවසීය.
මේ අතර ලබන දෙසැම්බර් මස 04 වනදා පූර්ණ සූර්යග්‍රහයණයක් ද සිදුවීමට නියමිතව ඇත.