දුම්රිය ස්ථානාධිපති වරු ටිකට් දීමෙන් වළකිති

 

හෙට(24) සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් ඉවත් වීමට ශ්‍රි ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කොට ඇත. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පාර්සල් භාරගැනිම ද අත්හිටුවීමට පියවර ගෙන තිබේ. දුම්රිය පරිපාලනයේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය දැක්විමක් වශයෙන් මෙම පියවර ගත් බව එම සංගමය පවසයි. ඊට අමතරව මේ මස 26 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ද සැලසුම් කර තිබේ.

කාලීන පුවත්