දුම්වැටි මිල ඉහළ නඟී සියයට 12 ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා ඉහළ දැමීම හේතුවෙන් දුම්වැටියක මිල රුපියල් 3කින් , 5කින්, 10කින් සහ 15 යන මිල ගණන් වලින් ඉහළ දමා ඇති බව එම සමාගම පවසයි.මේ අතර පසුගිය කාලය තුළ දුම් වැටි අලෙවිය සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි වෙළඳ පල ආරංචි මාර්ග සඳහන් කරයි.