පළමු පාසල් වාරයේ අවසානය හා දෙවන පාසල් වාරයේ පළමු අදියර ආරම්භ කර දිනය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 පළමු වාරය ජූලි 21 (සිකුරාදා) අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙයි.
එමෙන්ම දෙවන වාරයේ පළමු අදියර ජූලි 24 (සඳුදා) ආරම්භ කෙරෙන බවට නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.