දේශබන්දුට පහර දීමක්

කොළඹ පෙරහර මාවතේදී පහර දීමක් නිසා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පත් දේශබන්දු තෙන්නකෝන් මහතා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.යුද හමුදාව වහාම ක්‍රියාත්මක වී අහසට වෙඩි තබා නියෝජ්‍ය පොලිස්පතිවරයා බේරාගෙන පොලිස් රෝහලට ඇතුළත් කර ඇත. ඔහු විවිධ කරුණු මත පසුගිය කාලය තුළ විශේෂ සමාජ අවධානයට ලක් වූ පොලිස් නිලධාරියෙකි.

කාලීන පුවත්