නාමල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා දස වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කිරීමට කටයුතු කළ බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාර්යවසම් මහතා සඳහන් කරයි.ඒ මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය යොදා ගනිමිනි.ඒ මහතා වැඩි දුරටත් පවසනුයේ නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ද කඩිනමින් ආරම්භ කරන බවකි.

කාලීන පුවත්