නාමල් රට ගොඩ දාන බව මට විශ්වාසයි

නාමල් රාජපක්ෂ මහතා අනාගතයේ දී රටගොඩනගනු ඇති බවට තමන් තුළ දැඩි විශ්වාසයක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.පසුගිය සමයේ අරගලය පාලනය කිරීමට රජය එකදු උණ්ඩයක් හෝ භාවිත කළේ නම් විශාල විනාශයක් වීමට ඉඩ තිබූ බව ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසයි.ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බෙලිඅත්ත නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ය.

කාලීන පුවත්