නාම යෝජනා භාර දුන්නත් ඡන්දය කල් දමන්න පුළුවන්

නාම යෝජනා භාරගැනීමෙන් පසුවද මැතිවරණය කල් දැමීමේ හැකියාව පවතින බව ජනාධිපති නීතීඥ යු. ආර්. ද සිල්වා මහතා කියයි. අධිකරණයක් හෝ පාර්ලිමේන්තුව එවැනි තීරණයකට එළඹුනහොත් ඒ බව මැතිවරණ කොමිසමට දැනුම් දිය හැකි බවත් ඒ මහතා කියයි. ජනතාව මේ අවස්ථාවේ අපේක්ෂා කරන්නේ දේශපාලන වෙනසක් නොව රටේ ඉදිරි අනාගතයට තිරසර වැඩපිළිවෙලක් බවත් පළාත් පාලන ඡන්ද විමසීමෙන් දේශපාලනමය වෙනසක් අපේක්ෂා කළ නොහැකි බව ජනාධීපති නීතිඥ යු. ආර්. ද සිල්වා මහතා වැඩිදුරටත් කියයි.

කාලීන පුවත්