නිදහස් දවසේ මස් කඩ සුරා සල් වැසෙයි

පෙබරවාරි මස 4 වන දිනට යෙදෙන 74 වන නිදහස් දින සැමරුම් උළෙල නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවිසැල් සහ සියලු‍ම සුරා සැල් වසා තබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ නිදහස් දින සැමරුම් උළෙල විශේෂ අවස්ථාවක් ලෙස සලකා මෙම පියවර ගෙන ඇති බවකි.මෙම තීරණය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය..

කාලීන පුවත්