රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.ග්‍රාමීය මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා වන .ලන්සා මහතා මාර්ග සංවර්ධනය ඇතුළු වත්මන් රජයේ ඇතැම් ක්‍රියා මාර්ග දැඩි ලෙස විවේචනය කළ ද ඔහු සිය ධුරයෙන් පහ කිරීමක් සිදු නොකරන ලදී.නිමල් ලන්සා මහතා පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ ඉන් පසුවය.