නිවසේ සිට වැඩකරන්නැයි පුද්ගලික අංශයෙනුත් ඉල්ලීමක්

පුද්ගලික අංශයේ සේවකයින්ට නිවසේ සිට වැඩකිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරයි.

අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන් සීමා කරන ලෙස ද අමාත්‍යවරයා, ජනතාවගෙන් ඉල්ලා සිටී.

කාලීන පුවත්