නීලාගේ දේහය දිවයිනට

අභාවප්‍රාප්ත ඉතාලියේ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළ ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ඊයේ(27) රාත්‍රියේ දී දිවයිනට රැගෙන විත් ඇති අතර වික්‍රමසිංහ මහත්මියගේ පවුලේ ඥාතීන් කලා කරුවන් ඇතුළු තවත් පිරිසක් දේහය භාර ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළට ගොස් ඇත.

කාලීන පුවත්