නේපාල අගමැති පදවියට කේ.පී ශර්මා ඔලී

නේපාල අග්‍රාමාත්‍ය ධුරයට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන කේ.පී ශර්මා ඔලී තේරී පත් වී තිබේ.මින් පෙර නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරු පුෂ්ප කමල් දහාල් විශ්වාස භංගයකින් පසුගිය දා පරාජයට පත් වීමත් සමඟ නව අග්‍රාමාත්‍යවරයා ලෙස කේ. පී. ශර්මා පත් කර ගෙන ඇත.ට පෙර අවස්ථා දෙකකදී නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දරා ඇති ඔහු මේ වන විට 72 හැවිරිදි වියේ පසුවෙයි.

කාලීන පුවත්