ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින ගුවන් සබඳතා පුළුල් කරමින් ලබන නොවැම්බර් මස 04 දා සිට ක්‍රියාත්මක වන පරිදි දෙරට අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට රජය තීරණය කරඇත.තිබේ.රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සමාගම හා මෙරට ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ නිලධාරීන් අතර රුසියාවේ මොස්කව් නුවර එරොෆ්ලොට් ගුවන් සමාගම් මූලස්ථානයේ දී පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළැඹ ඇත.තිබේ.ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව ලොවපුරා ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් සමඟ ද ඉදිරියේ දී මෙවැනි සාකච්ඡා පැවැත්වීමට සංචාරක අමාත්‍යාංශය සැළසුම් කරයි