පක්ෂ තනතුරු ඉවතලා සාමූහික තීරණ ගත යුතුයි

වර්තමානයේ රට තුළ උද්ගත වී ඇති අර්බුදය හමුවේ පක්ෂ හා තනතුරු වශයෙන් ගන්නා තීරණ පසෙකලා සියලු දෙනා රට වෙනුවෙන් එක් ව සාමූහික තීරණ ගත යුතු ව ඇතැයි රාජ්‍ය ඇමති ගුණපාල රත්නසේකර මහතා පවසයි. සියලු පක්ෂවල පොදු එකගතාවයෙන් යුතු අන්තර්වාර පාලනයකින් පමණක් පවතින අර්බුදකාරි තත්ත්වයට විසඳුම් දිය හැකි බවත් එසේ නොමැතිව තනි පක්ෂ යෝජනාව බෙහෙවින් සාධනීය වනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

කාලීන පුවත්