පලාත් පාලන ඡන්ද වැඩ වලට මම නෑ

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධ කිසිදු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(04) පස්වරුවේ නිල වශයෙන් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට දන්වා ඇත. එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තම අභිප්‍රාය ඡන්ද පැවැත්වීමට නොව රටේ වැටී තිබෙන අගාධයෙන් වසර දෙකක් ඇතුළත ගොඩගැනීම නිසා එම කාරියෙන් පිටතට ගොස් ක්‍රියාකිරීමට සුදානම් තමන් නොමැති බවකි.

කාලීන පුවත්