පළාත් පාලන ඡන්දය ඉල්ලා ලන්ඩන් ශ්‍රී ලාංකිකයෝ වීදි බසිති

ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කොට ඇති ජනතා පරමාධිපත්‍යයට එරෙහිව පළාත් පාලන මැතිවරණ කල් දැමීමට හෝ අවලංගු කිරීමට එරෙහි ව ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකික පිරිසක් ලන්ඩනයේ දී ඊයේ(18) උද්ඝෝෂණයක නිරත වූහ.මෙහි දී ඔවුන් කියා සිටියේ එහි දී ඔවුන් කියා සිටියේ ශ්‍රී ලාංකික රජය විසින් ගනු ලබන මෙවන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා මාර්ග ජාත්‍යන්තර වශයෙන් ද ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි අයහපත්කාරී අයුරින් බලපෑ හැකි බැවින් ඉදිරි පලාත් පාලන මැතිවරණය අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවකි.

කාලීන පුවත්