පළාත් පාලන ඡන්දය මැයි 06 වනදා

2025 පළාත් පාලන ආයතන මැතවරණයේ ඡන්ද විමසීම එළැඹෙන මැයි 06 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ.ඒ සඳහා වූ නාමයෝජනා භාරගැනීම අද(20) දහවල් 12ට අවසන් වු අතර ඉන් පසු මැතිවරණ කොමිසම විසින් ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මෙලෙස නිවේදනය කරන ලදී.

කාලීන පුවත්