ප්‍රදේශ රැසකට ජලය සැපයීම පිළිබඳව දැනුම්දීමක්

දෙසැම්බර් 26 වන දින පෙ.ව 9 සිට දෙසැම්බර් 27 වන දින අලුයම 3 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව නිවේදනය කර තිබේ.

ඒ අනුව කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවනු බවයි නිවේදනය කර ඇත්තේ.

හදිසි අලුත්වැඩියාවක් සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වෙයි.

කාලීන පුවත්