ප්‍රබල අකුණු ගැන නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙයි.

මෙම නිවේදනය ප්‍රභල අකුණු සහ තද වැසි සම්බන්ධයෙන් නිකුත් කර ඇත.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතින බව එම නිවේදනයේ දැක්වෙයි.

කාලීන පුවත්