පාන් ගෙඩියටත් පෝලිම්?

මේ වනවිට උද්ගතව ඇති පාන් පිටි මිල ඉහළ යෑම,ගෑස් සහ ඉන්ධන හිඟය හේතුවෙන් මේ වන විට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල අඩුවක් දක්නට ලැබෙන බව වාර්තා වෙයි. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ දිවයින පුරා පිහිටි බේකරි 7000න්, 2000කට ආසන්න සංඛ්‍යාවක් වැසීගොස් ඇති බවකි.ඉන්ධන හිඟය මෙන්ම පාන් පිටි මිල ඉහළ යෑමද මෙම තත්වයට බලපා ඇති බව පවසන එම සංගමයේ සභාපති වරයා වැඩි දුරටත් සඳහන් කළේ ඉන්ධන හිඟය මෙන්ම පාන් පිටි මිල ඉහළ යෑමද මෙම තත්වයට බලපා ඇති බවය.මෙම තත්වය තවදුරටත් පැවැතියහොත් ඉදිරියේදී බේකරි නිෂ්පාදන මිලදී ගැනීම සඳහාද දිගු පෝලිම් ඇතිවිය හැකි බව ද ඔහු සඳහන් කරයි.

කාලීන පුවත්