ප්රිමා සමාගම විසින් බෙදා හරින තිරිඟු පිටි කිලෝ ග්රෑමයක මිල රුපියල් 12කින් ඉහළ නංවා ඇත.නමුත් එම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසරයක් ලබාගෙන නැති අතර ඒ සම්බන්ධයෙන් මේ අධිකාරියට ලැබී ඇති පැමිණිලි අනුව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.