පාන් පිටි මිල අඩුවීමට සපේක්ෂව අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයන් එකඟතාව පළ කළ බව වෙළෙඳ අමාත්‍යංශය සදහන් කරයි.එම අමාත්‍යංශය සඳහන් කළේ .අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ගණන් ද අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාවය පළ කර ඇති බවකි.