පාර්ලිමේන්තුව අද්දර විරෝධතා කරුවන් පිරිසක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුව අද්දර විරෝධතා කරුවන් පිරිසක් අත් අඩංගුවට පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටුව අසල විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නියුතු පිරිසක් නිරත පිරිසක් අත් අඩංගුවට පත්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.නමුත් ඒ කවර චෝදනා යටතේ දැයි මෙතෙක් අනාවරණය වී නැත.

කාලීන පුවත්