“පාරේ උල් සවි කළ මාර්ග ස්ථිරව වසා දැමූ පොලිස් නිලධාරීන්‍ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු”හිටපු කොළඹ මහ දිසාපති වරයෙක් කියයි

“පාරේ උල් සවි කළ මාර්ග  පාරේ උල් සවිකර ජනතාව අනතුරේ හෙළූ, මාර්ග ස්ථිරව වසා දමා ජාතික මංමාවත් පණත උල්ලංඝණය කළ පොලිස් නිලධාරීන්‍ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු” යනුවෙන් හිටපු කොළඹ මහ දිසාපති වරයකු වන සුනිල් කන්නන්ගර මහතා තම ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් පවසයි.කන්නන්ගර මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

කාලීන පුවත්