පාසල් දරුවන් අතරේ ඔමික්‍රෝන් පැතිරීමේ වැඩිවීමක්

පාසල් දරුවන් අතරේ කොව්ඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යාමේ යම් වැඩි වීමක් වාර්තා වන බැවින් ගුරුවරුන් හා දෙමාපියන් දරුවන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම කෙරෙහි යොමු කරවීමට විශේෂයෙන් වග බලා ගත යුතු යැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් තොරතුරු අනාවරණය වන අන්දමට සෙසු කොවිඩ් ප්‍රභේදයන්ට වඩා ලෝකයේ බොහෝ රට වලින් ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරීමේ වැඩි අවදානමක් පවතී.අප රටේ ද එවැනි තත්වයක් පැවතිය හොත් මේ වන විට යථාවත් වෙමින් පවතින ජන ජීවිතය යළි මුළු මනින්ම බිඳ වැටෙනු ඇතැයි ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

කාලීන පුවත්