රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ කිනම් හෝ ප්රතිශතයකින් පාසල් සිසුන් ප්රවාහන රථවල ගාස්තු අඩු කිරීමට සමස්ත ලංකා පාසල් ළමුන් ප්රවාහන සංගමය තීරණය කර තිබේ.කෙසේ වෙතත් පවත්නා සෙසු තත්වයන් ද සළකා බලා ගාස්තු අඩු කරන ප්රතිශතය ඉදිරියේ දී තීරණය කරන බව එම සංගමය සඳහන් කරයි.