පාසල් වෑන් බස් වැඩි ප්‍රමාණයක් මහ පාරට

පාසල් වෑන් බස් වැඩි ප්‍රමාණයක් මහ පාරට අද(25) දිවයින පුරා පාසල් ආරම්භ කිරීමත් සමඟ අගනුවර සහ වෙනත් ප්‍රධාන නගර සඳහා වෙනදාට වැඩි සිසු ප්‍රවාහන බස් හා වෑන් රථ ප්‍රමාණයක් ඇදී එන බව වාර්තා වෙයි. සිසු ප්‍රවාහන බස් හා වෑන් රථ සඳහා වහාම ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ මගින් ඉන්ධන ලබාදෙන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා අගමැති කාර්යාලයේදි පැවැති සාකච්ඡාවක දී උපදෙස් ලබා දී තිබිණ.

කාලීන පුවත්