පාස්කු ප්‍රහාරයේ කිසිම ලියැවිල්ලක් සඟවන්නේ නෑ

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට අදාළ කිසිදු ලියවිල්ලක් සඟවන්නේ නැති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ විධිමත් කරමින් ඊට සම්බන්ධ වූවන්ට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු අවධාරණය කරයි.අමාත්‍ය වරයා ඒ බව පවසා සිටියේ කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී ය.

කාලීන පුවත්