පසුගිය 13දා පාර්ලිමේන්තු සංකීර්ණය අසල දී ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුට පහර දී ගිනි අවි පැහැර්ර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් හඳුනා ගත් සැකකරුවකු බව පැවසෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන පැතුම් කර්නර් මහතාට අද(18) දිනයේ කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසදැනුම් දී ඇත.නමුත් ඔහු මේ වන විට අතුරුදහන් වී ඇති බව පොලීසිය කියයි.