මේ මාසයේ ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් සඳහා වනමුදල් අදාළ බැංකු ශාඛාවලට අද(11) මුදා හරින බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියයි.භාණ්ඩාගාරයේ අයහපත් මූල්‍ය වාතාවරණය හේතුවෙන් එම මුදල් බැංකුව වෙත මුදාහැරීම ප්‍රමාද වූ බව ද ඔහු කියයි.විශ්‍රාම වැටුප සඳහා මාසිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 2600 ක් වන අතර මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරනුයේ මෙම අයහපත් මූල්‍ය තත්වය ඉදිරි පලාත් පාලන මැතිවරණය් පැවැත්වීම කෙරෙහි ද අයහපත් ලෙස බලපෑ හැකි බව ය.