පී.බී ගේ පුරප්පාඩුවට සිරිසේන

කැබිනට් ඇමතිවරුන්ගෙන් එල්ල වන දැඩි විරෝධය මත පී බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් ඉන් පුරප්පාඩු ධුරය සඳහා හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයකු වන සිරිසේන අමරසේකර මහතා ජනාධිපති ලේකම් වශයෙන් පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

අමරසේකර මහතා දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස කටයුතු කිරීමෙන් පසු මේ වන විට නැවත ශ්‍රී ලංකාවට කැඳවා තිබේ.

කාලීන පුවත්