මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා ලබා දුන් පක්ෂ ගැන මැතිවරණ කොමිසන් සභාව නිවේදයක් නිකුත් කර තිබේ.
ඒ අනුව නාම යෝජනා ලබා දුන් පක්ෂ සංඛ්‍යාව 107ක්.
තවද ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව 49ක් නාම යෝජනා භාරදී තිබෙන බවයි එම නිවේදනයේ සඳහන් වෙයි.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes