පුංචි ඡන්දයේ නාම යෝජනා කැඳවීම අද

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම අද(18) පෙරවරුවේ ආරම්භ වීමට නියමිත ය.මැතිවරණ කොමිසම සදහන් කළේ දිස්ත‍්‍රික්ක 18 කට අදාළ පළාත් පාලන ආයතන 153 ක් සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මැතිවරණ කාර්යාලවලදී ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිසම සදහන් කරයි.නාම යෝජනා කැඳවීම අද පෙරවරුවේ ආරම්භ කළද ඇප මුදල් තැන්පත් කිරීම සඳහා එළඹෙන 20 වැනිදා මධ්‍යහ්න 12 තෙක් අවස්ථාව හිමි වන අතර ඡුන්ද විමසීම පැවැත්වෙන දිනය එදින ප‍්‍රකාශයට පත් කරන බවද මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්