පුටින් ගේ සහාය කමලාට

ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස්ට සහය ලබා දීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තීරණය කර තිබේ.එරට පැවති ආර්ථික සංසදයකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය රටට සම්බාධක පනවා ඇති අතර කමලා හැරිස් එවැනි ක්‍රියාවලින් වැළකී සිටිනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි.එය දෙරට අතර හොඳ හිත තහවුරු කෙරෙන්නක් බව ද පුටින් පවසා තිබේ.

කාලීන පුවත්