පුටින් යුක්‍රේන ආක්‍රමණයට මුල පුරයි?

යුක්රේනයෙන් වෙන් ව ඇති කැරලි කරුවන් වෙසෙන ප්‍රදේශ වන ඩොනෙට්ස්ක් සහ ලු‍හාන්ස් යන වෙත රුසියානු සන්නද්ධ රථ පිටත් කර හැරීමට රුසියානු ජනාධිපති වලැඩ්මීර් පුටීන් පියවර ගෙන තිබේ.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ පළමු පියවර එය විය හැකි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.ඒ අතර රුසියාව ජාත්‍යන්තර නීති සහ ප්‍රඥප්ති උල්ලංඝනය කිරීමට අවස්ථාව දිය නොහැකි බව පවසන අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ඒ සම්බන්ධයෙන් යුක්රේනය ඇතුලු‍ සියලු‍ සහයෝගී පාර්ශව සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව පවසා ඇත.

කාලීන පුවත්