පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

හලාවත හා බංගදෙණිය අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන්, නිසා මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලීන පුවත්