පුරවැසියන්ගේ දේපළ තොරතුරු රජය ඉල්ලයි

මෙරට පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනිවාර්යෙන්ම ලබා දිය යුතු බවට නියම කර තිබේ.

ජූලි මස 01 වනදා සිට මෙය ක්‍රියාත්මක විය යුතු බවට ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

කාලීන පුවත්