පෙබරවාරි 07 සිට මාර්තු 07තෙක් පාසල් නිවාඩුවක්

මෙවර අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගය හේතුවෙන් සියලු රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසැල් සඳහා පෙබරවාරි 07 වෙනිදා සිට මාර්තු 07 වෙනිදා දක්වා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

කාලීන පුවත්