පෙරමුණේ වැඩි දෙනා රනිල් එක්කයි;21 දා ගම්පහ දී බලමු

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වෙනම අපේක්ෂකයෙකු පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතුය යන මතයේ සිටින්නේ පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු ඉතා සුළු පිරිසක් බවත් රනිල් වික්‍රමසිංහ මහතාට අපේක්ෂකත්වය දිය යුතු බව පොදුජන පෙරමුණේ බහුතර මතය බවත් ජූලි 21 ගම්පහ පැවැත්වීමට නියමිත ” එක්ව ජයගමු – අපි ගම්පහ ” රැලිය ඊට සාක්ෂි දරනු ඇති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ විද්‍යුත් නාලිකාවක් සමඟ පැවති සජීව දේශපාලන සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

ණෙxට්

කාලීන පුවත්