පොලිතින් මිලත් සියයට 40 කින් ඉහළට

පොලිතින් ආශ්‍රීත නිෂ්පාදනවල අමුද්‍රව්‍ය මිල අනපේක්‍ෂිත ලෙස ඉහළ යෑම නිසා පොලිතින් නිෂ්පදානවල මිල සියයට 40 කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ සහ ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා පවසයි.

 

කාලීන පුවත්