පොලිස් ස්ථානාධිපතිවරුන් 47 දෙනෙකුට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් මෙම ස්ථාන මාරුව ලබාදී ඇත්තේ පෙරේදා (22) සිට ක්‍රියාත්මක වන පරිදිය.

පොලිසියේ වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කළ ස්ථානාධිපතිවරුන් හැත්තෑවක් ඇතුළු ස්ථානාධිපතිවරු 200කට අධික පිරිසක් ස්ථාන මාරු කර යැවීමට ජාතික පොලිස් කොම්ෂන් සභාවට නිර්දේශ කර ඇති අතර එහි පළමු නිලධාරීන් කොටස මෙලෙස මාරු කර යැවීමට අවසර ලබාදී ඇත.

මාරුකර යැවූ නිලධාරින් අතර විස්සකට ආසන්න පිරිසක් විනය කඩකිරීම් හා අකාර්යක්ෂමතාව මත සාමාන්‍ය රාජකාරී සඳහා යවා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

කාලීන පුවත්