ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) හිටපු සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා වෙනුවට නව සභාපති ලෙස මහාචාර්ය උතුරාවල ධම්මරතන ස්වමීන්වහන්සේ පත් කර ගෙන ඇත.ඒ 2023 මහා සභා රැස්වීම එම පෙරමුණේ ප්රධාන කාර්යාලයේදී ඊයේ (22) පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වූ අවස්ථාවේ දීය.