ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා සේම මෑත යුගයේ පළමු ශ්‍රී ලංකා ක්‍රිකට් තරුව හා සන්නාමය ද ලෙස ද හැඳින්වෙන බන්දුල වර්ණපුර මහතා කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී අභාවප්‍රාප්ත විය.මිය යන විට 68 වන වියේ පසු වූ.බන්දුල වර්ණපුර මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 4කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 12කට ක්‍රීඩා කර තිබේ